• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු කන වේල් ගාණ කියන්න මේ රටට අගමැති කෙනෙක් ඕනද? අනේ රනිල් ඔයා!

June 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉරිදා සවස 3ට මුළු රටම පාරට බහින්න සූදානම් වෙද්දි අනුර කුමාර මිනිස්සු බය කරන්නේ ඇයි? මොකද්ද මේ නිවේදනයේ තේරුම?
Share on WhatsAppShare on Facebook

යල කන්නයට නිසි මොහොතේ රසායනික පොහොර නොදී කයිවාරු ගසන ගෝඨා – රනිල් දෙපළ, ඉදිරියේ දී මතුවන ආහාර අර්බුදයට දෙන විසඳුම කුමක්දැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විමසනවා.

විශේෂයෙන්ම ඉදිරි ආහාර අර්බුදයක් මතුවේදැයි දැඩි බියකින් හා සංවේදීතාවකින් මහජනතාව පසුවන බවයි ඔහු කියන්නේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවක් කරගනිමින් ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තය පිළිබඳව ගනු ලැබූ වැරදි තීන්දු හේතුවෙන් ආහාර හිඟයක් මතුවීමේ තත්ත්වයට අද රට පැහැදිලිව මුහුණ දී තිබෙන බව මන්ත්‍රීවරයා පවසනවා.

අර්බුදය සඳහා නිවැරදි විසඳුම් සොයමින් ආහාර නිෂ්පාදනය සඳහා ආණ්ඩුව වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අසමත් වී ඇති නිසා දැන් යලිත් සුපුරුදු වගකීම් විරහිත විවිධ නන්දෙඩවීම් කරමින් ආණ්ඩුවේ වගකිවයුත්තන් කටයුතු කරණ බවයි අනුර දිසානායක මහතා කියන්නේ.

එසේ කිරීම නිසා දිගින් දිගටම රටට අත්වෙන්නේ ඛේදවාචකයක් බවත් මන්ත්‍රිවරයා පවසනවා.

“යල කන්නය ආරම්භ වී සැලකිය යුතු කාලයක් ගෙවිලා. කෝ අවශ්‍ය රසායනික පොහොර ටික. කෝ අවශ්‍ය කරන පළිබෝධනාශක ටික. කෝ අවශ්‍යකරන අනෙකුත් කෘෂි යෙදවුම්. ඒවා ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකිරීම පමණක් නෙමෙයි දේශීය කාබනික පොහොර නිෂ්පාදකයන්ටද ඔවුන්ගෙන් මිලට ගත් පොහොරවල මුදල්වත් ලබා දීමටද ආණ්ඩුව කටයුතු කරලා නැහැ.මේ අසමත්කම පෙන්නුම් කරන්නේ රට මුහුණ දී තිබෙන අර්බුදය පිළිබඳ නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට මේ ගෝඨා – රනිල් හවුල් ආණ්ඩුවේ අසමත්කම. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රශ්නය ගැන ජනාධිපතිට හෝ අගමැතිට කිසිදු සංවේදිතාවක් නැතිකම.ජනාධිපතිවරයා ‘හේතු එපා වගාකරන්න’ කියනවා. අගමැතිවරයා ‘මඤ්‍ඤොක්කා හිටවන්න’ කියනවා.

කෘෂිකර්ම ඇමැති ‘රක්ෂිතවල කොස් කන්න’ කියනවා. ඒ අතරේ අගමැතිවරයා කියනවා අපි දවසකට කන්න ඕන වේල් ගාන. අපි දවසට කන කෑම වේල් ගාන තීරණය කරන්න රටකට අගමැති කෙනෙක් ඕනෙද. අපි කියන්නේ මේ විකාර නන්දෙඩවිලි නවත්තලා අඩුම තරමින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය මූලික යෙදවුම් ටික හෝ ලබා දෙන්න. හැබැයි තාමත් මේ පාලකයෝ ඒකට අසමත් වී ඇති බවයි පේන්නේ” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා.

SendShareShare
Previous Post

ජපානෙන් නෑ! යුරෝපෙන් නෑ! චීනෙන් අමාරුයි! ඉන්දියාව විතරයි ඉන්නෙ! තත්ත්වෙ හොඳ නෑ! වේල් දෙකක් කන්න පුරුදු වෙන්න වෙයි! ජාත්‍යන්තර ගේමත් අවුල්! මැජික් එකත් අවුල්! රනිල් අගමැති වුණ ගමන් පෝලිම් ඉවරයි කියලා කියපු වජිර කොහේද දන්නේ නෑ! අනේ එයාව හොයලා දෙන්නකෝ! (VIDEO)

Next Post

ජනපතිත් එක්ක දීර්ඝ සාකච්ජාවක් කරයි! 21න් ජනපති බලතල අඩු කරන්න එකඟතාවක් නෑ! ද්විත්ව පුරවැසිභාවයටත් වෙන යෝජනාවක් ගේන්න අදහසක් ඇවිත්! රනිල්-නිමල්-විජේදාස හිස් අතින් ගෙදර ගිහින්! EXCLUSIVE

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.