ආණ්ඩුවට යාමට අවශ්‍ය අය සිටී නම් ගියාට කමක් නැති බවත්, ආණ්ඩුවෙන් විපක්ෂයට ඒමට අවශ්‍ය තරම් මන්ත්‍රීවරු සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
එදා මෙන් මන්ත්‍රීවරු සිංගප්පූරු යවා තරු හතේ හෝටල්වල තබන සම්ප්‍රදායක් සජබය තුළ නොමැති බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.










