• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බදු ගැහිල්ල නිසා දොස්තරලා රට දාලා යන්නලු හදන්නේ!

October 26, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රජය විසින් ගෙන ඇති නව බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් වෛද්‍ය වෘත්තිකයන් රටින් සංක්‍රමණය වීම ඉහළ ගොස් ඇති අතර එමඟින් සෞඛ්‍ය ඇතුළු අනෙකුත් අංශ ප්‍රපාතයකට ඇද වැටීම නොවැළැක්විය හැකි හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.

මාධ්‍යවේදීන් අමතමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ මෙම ඉදිරිපත් කිරීම්වල අඩංගු බදු ප්‍රතිපත්තියට සංශෝධන ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පක්ෂ නායකයින්ට විශාල වගකීමක් ඇති බවයි.

“ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්ති සහ කොන්දේසිවලට අනුව බව පැහැදිලියි. සැඟවීමට දෙයක් නැහැ. එසේ නොවුණහොත් රජයක් මෙවැනි බඩ කපා ගැනීමක් කරයිද? රජයක් ලෙස ඔවුන් දන්නවා කොහොමද එවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව විරෝධතා සංවිධානය කරනවා කියලා” යැයි වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවල බලපෑම් හේතුවෙන් රජයට මෙවැනි බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බව එය විග්‍රහ කළ බොහෝ දෙනාගේ මතය වී ඇති බවද හෙතෙම පැවසීය.

‘මේ බදු ප්‍රතිපත්ති නිසා අද රට ගමන් කරමින් සිටින්නේ වෘත්තීයවේදීන් පිළිබඳ දැනුමක් නැති ගල් යුගයකටයි. විවිධ ක්ෂේත්‍රවල සිටින වෛද්‍යවරු, ගණකාධිකාරීවරු, ඉංජිනේරුවරු විශාල පිරිසක් රට හැර යනවා. විශේෂයෙන්ම උතුරු, නැඟෙනහිර සහ දකුණු පළාත්වල පර්යන්ත රෝහල්වල මෙම තත්ත්වය දරුණු ලෙස මතුවෙමින් තිබෙනවා. බොහෝ විශේෂඥ වෛද්‍යවරු රට හැර යමින් ඉන්නවා. මේ නිසා පර්යන්ත රෝහල් බොහොමයක් වැසී යාමට ආසන්නයි. රට හැරයාමට ගත් තීරණය එම වෘත්තිකයන්ගේ පවුල් වෙනුවෙන් හොඳම තීරණය බවට පත්ව තිබෙනවා’ යැයි ඒ මහතා කීය.

එම නිසා මෙවැනි තත්ත්වයන් මැඩලීමට කඩිනම් පියවර ගන්නා ලෙස ලිඛිත ඉල්ලීමක් මගින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට එම සංගමය තීරණය කර ඇත.

SendShareShare
Previous Post

මෝඩි හමුදා සාමාජිකයන් එක්ක දීපවාලි සමරයි! රසකැවිලි කවද්දී හමුදාවේ අය මෝඩිත් එක්ක එකතු වෙලා ලංකාවේ ජනප්‍රියම ගීතයක් ගායනා කරයි! (VIDEO)

Next Post

මහජන මුදල් කෝටි 39,800ක් රිවට් කළ VAT වංචාව…

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper