ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නායකයින්, ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ විධායක සභාවේ සාමාජිකයින් සහ පක්ෂයේ සාමාජිකයන් හමු වී ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (27) දින කටයුතු කර තිබේ.Sri Lanka Latest News
















