• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාල්ටන් මහගෙදර අවුරුදු චාරිත්‍රවලින් පසු නාමල් විශේෂ ප්‍රකාශයක් කරයි! I Sri Lanka Latest News

April 15, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
කාල්ටන් මහගෙදර අවුරුදු චාරිත්‍රවලින් පසු නාමල් විශේෂ ප්‍රකාශයක් කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අතපසුවීම් වෙන්න පුළුවන් ඒවා හදාගෙන ඉදිරියට යනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. Sri Lanka Latest News

ඔහු මේ බව සදහන් කලේ අද දින කාල්ටන් නිවසේ සිදුකරන ලද අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු මාධ්‍ය අමතමිනි.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා

“විශේෂයෙන්ම සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි විශ්වාස කරන දෙයක් තමයි අපේ සංස්කෘතිය සිංහල දමිළ සියලු දෙනා එකට සංස්කෘතික අංගයක් විදිහට සමරන මේ අවස්ථාවේ අපේ ඊළඟ පරම්පරාවට ඒක ආරක්ෂා කරල දෙන්න ඕන.

ඒ වගේම ඉතිරි මතු පරම්පරාවට දෙන්න ඕන ඒක තමයි අපේකම සහ අපේ බේස් එක අඩිතාලම.
අපි හැදුනේ එතනින් වැඩුණේ එතනින් ඉතින් මං හිතනවා අභියෝගාත්මක වසරක් වගේ පෙනුනත් මේ අවුරුද්දේ ඒ ලබන්නා වූ අලුත් අවුරුද්ද එය අභියෝග ජයග්‍රහණය කරගෙන සුබ අලුත් අවුරුද්දක් බවට පරිවර්තනය කර ගැනීමට හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා.

මං හිතන්නේ පළවෙනිම දේ තමයි ඒ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන තමන්ට අතපසුවීම ඕන කෙනෙක්ට වෙනවා ඒ වෙච්ච අතපසුවීම් හදාගෙන ඉදිරියට යෑම තමයි අප කළ යුත්තේ ඉතින් මං හිතන්නේ අපේ සංස්කෘතියේ අපි ඉගෙන ගන්නේ මේවා ආරක්ෂා කර ගන්නේ අන්න ඒ නිසයි.

අපේ ඉතිහාසයේ යම් අතපසුවීම් වෙන්න ඇති යම් වැරදි වෙන්න ඇති ඒවා හඳුනගන්න ඕන. ඒවා පිළිගන්න ඕනෑ. ඉතින් එතනින් එහාට ඉදිරි කාල සීමාව තුළ රටක් ජාතියක් විදියට ගොඩනැගෙන්නේ කොහොමද කියන කාරණයට මේ රටේ තරුණ පරම්පරාව ඉදිරියට යා යුතුයි.

පැහැදිලිවම ඉතාමත් දක්ෂ සහ නූතන පරම්පරාවට ඔබින තරුණ පරම්පරාවක් අපේ රටේ ඉන්නවා ඉතින් මම හිතන්නේ ඒ අයව අපි මේ රටේ අභිවෘද්ධයට යොමු කරන්නේ කොහොමද ඒ අවස්ථාවල් ගොඩනගන්නේ කොහොමද ඒ අයව විශ්වාස කරන්නේ කොහොමද අපි අද දකින දේ තමයි තරුණයා කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටීමක් තියෙනවා.

යම් අඩු වැඩි වශයෙන් ඉතිහාසයේ තරුණයෝ වගකියන්නත් ඕන අසූ අට අසූ නමය ගත්තත් අසූ තුන ගත්තත් මෑත 2022 ගත්තත් හැබැයි ඒ හුදකලා සිදුවීම් කිහිපයක් නිසාත් සමස්ත රටක් ජාතියක් කඩන් වැටුනා. සමස්ත තරුණ පරම්පරාවම ඒ තුළ මනින්න බෑ අපිට ඒ හින්දා මං හිතන්නේ මේ තරුණයාගේ දක්ෂතාවයන් අපේ රටේ අනාගතය වෙනුවෙන් ගොඩනඟන්න රටක් ජාතියක් විදිහට ගොඩනැගෙන්න අපි ඒකරාශී කරගෙන යා යුතුයි.

SendShareShare
Previous Post

හෝමුස් වැහුවොත් පර්සියානු ගල්ෆ්-ඕමාන් මුහුද සහ රතු මුහුදේ සියලු ම ආනයන අපනයන නවත්වනවා! ඉරානයත් ට්‍රම්ප්ගෙන් ගේම ඉල්ලයි!  I Sri Lanka Latest News

Next Post

නගිනවා.. බහිනවා..! I Sri Lanka Latest News

MORE NEWS

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News
Exclusive

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

Load More
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News
Exclusive

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම 1-0 ක් ලෙස පරාජයට පත්කරමින් ලෝක පාපන්දු ශූරතාව දිනා...

Read more
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.