• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති පත් කළේ අපි! නියඟයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවට මොකද කරන්නේ? වතුර ඉල්ලන ගොවීන්ට මොනවද කරන්නේ? නාමල් ජනාධිපතිගෙනුයි කැබිනට් මණ්ඩලයෙනුයි ප්‍රශ්න කරන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

August 6, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් නාමල් ගැන කලකිරෙයි! කරපු වැඩේ වැරදි බව හිතවතුන්ට කියයි!
Share on WhatsAppShare on Facebook

නියගයෙන් පීඩාවට පත්වූ ජනතාවට හා ජලය අපේක්ෂාවෙන් සිටින ගොවිජනතාව සදහා වන ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය මෙන්ම වැඩපිලිවෙල ප්‍රකාශ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.Sri Lanka Latest News

ඔහු මේ බව පැවසුවේ බිංගිරිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

ගොවීන්ට විශාල වශයෙන් නියගයෙන් හානි වෙලා.විශේෂයෙන්ම දකුණු පලාතේ ගොවියන්ට නැගෙනහිර,උතුරුමැද, වයඹ වගේම දිවයින පුරා ගොවීනුත් මෙම නියගවෙන් පීඩාවට පත්වෙලා තියෙනවා.මේ ජනාධිපති පත්කලේ අපි.ඒ නිසා අපට ජනාධිපතිවරයාගෙන් හා කැබිනට් මණ්ඩලයෙන් කෙලින්ම අහන්න ඕනෙ මොකක්ද නියගයෙන් පීඩාවට පත්වූ ගොවීන්ට දෙන සහන. ඒ වගේම ජල ප්‍රශ්නයට දෙන විසදුම මොකක්ද කියන එක.ඒ වගේම මේ පිලිබදව මොකක්ද ඔවුන්ගේ ස්ථාවරය මොකක්ද කියන එක.

ඒ වගේමයි ජනාධිපතිවරයා දේශගුණික විපර්‍යාස සමුළුවට සහභාගී උනා.එම සමුළුවේ රටවල් සමග හොද සම්බන්ධතාවක් තියෙනවා.එම රටවල් වලින් මේ මොහොතේ අපට ලබාගත හැකි ආධාර උපකාර මොනවද කියන එකත් අපි බලන්න ඕනෙ.ඒ වගේම අපි පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීත් මේ පිලිබදව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේමයි විපක්ෂනායකතුමාට හා අනුර දිසානායක සහෝදරයාටත් මම කියනවා විවේච්න නොකර ප්‍රායෝගික ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගන්න ඕනෙ කියලා මේ ගැටළුවට මුහුණ දීමට.මෙය දේශපාලන කාරණයක් නෙවෙයි.විශේශයෙන්ම අපි දේශපාලන වශෙයෙන් බෙදී හිටියත් ස්වභාවධර්මයට මුහුණ දෙන්න වෙන්නේ එකට. ඒ නිසා අප සියළු දෙනා එක්වී ජල කලමණාකරණය,විදුලි උත්පාදනය හා ගොවිජනතාවගේ අස්වැන්න සාර්ථක කරගන්න සියළු දෙනා එක්වී ප්‍රායෝගික වැඩපිලිවෙලක් සකස් කළ යුතුයි.

SendShareShare
Previous Post

සමනල වැව අඩියටම ‌බහී! ඉපැරණි කිංචිගුණේ චෛත්‍යයත් මතුවෙයි! I Sri Lanka Latest News

Next Post

දිවි නසා ගත් සිසුවියක් පාදුක්කේ පාසලක හොල්මන් කරන කතාවකින් පාසලම කැළඹෙයි! ගුරුවරියක් දැකලා ගෙදර තොවිල් කරලා! ළමයිනුත් දැකලා කෑ ගහලා! විදුහල්පතිත් මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper