හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට අයත් බව කියන රථයක් මුල්කරගෙන අත්අඩංගුවට ගැනීමෙන් පසු නාමල් රාජපක්ෂ මහතා ඒ මහතාගේ සැපදුක් විමසීමට පොලිසිය වෙත පැමිණ සිටියේය.Sri Lanka Latest News
එහිදී ඒ මහතා කියා සිටියේ කුමන කටයුත්තක් සම්බන්ධයෙන් හෝ නීත්‍යානුකූලව කටයුතු කිරීම ගැටලුවක් නොමැති බවකි.
එසේ නොමැතිව දේශපාලන පළිගැනීම් නොකළ යුතු බව ඒ මහතා කියා සිටියේය.










