• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොල්ලෙක් හෙළුකොට්ටෙන් කඩුගන්නාවට බයික් එකේ යනකම් පොලිස් ස්ථාන 33ක් බුදියගෙන හිටියද? Sri Lanka Latest News

March 8, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කොල්ලෙක් හෙළුකොට්ටෙන් කඩුගන්නාවට බයික් එකේ යනකම් පොලිස් ස්ථාන 33ක් බුදියගෙන හිටියද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ නුගේගොඩ සිට ප්‍රධාන නගර කිහිපයක් පසුකරමින් පොලිස් නිලධාරීන්ගේ ඇස් වසා කඩුගන්නාව දක්වා පොලිස් ස්ථාන 33ක් පසුකරමින් නිරුවතින් යතුරුපැදියක් පදවාගෙන ගිය තරුණයා ගැන මහමග ගමන්ගත් ජනතාවගෙන්වත් තොරතුරක් නොලැබුණු බව පොලිසියේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී ෆෙඩි්‍රක් උදය කුමාර වුඩ්ලර් මහතා පැවැසීය. Sri Lanka Latest News

නිරුවතින් යතුරුපැදිය පදවාගෙන ගිය තරුණයා එදින පෙරවරු 8.45ට කඩුගන්නාව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මාර්තු 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බවත්, ඔහු එදිනම බන්ධනාගාර අධිකාරී යටතේ මානසික රෝහලකට ඉදිරිපත් කරන බවත් වුඩ්ලර් මහතා පැවැසීය.

දිනපතා අලුයම 4.00 සිට රථවාහන රාජකාරිවල පමණක් නොව වෙනත් මෙහෙයුම්වල පොලිසිය යෙදෙන බවත්, ඇතැම් විට සමහර විදේශිකයන් බැනියමක්වත් නොමැතිව උඩුකය නිරාවරණය කරගනිමින් යතුරුපැදිවල ගමන් ගන්නා නිසා මේ සිද්ධියත් එවැන්නක් යැයි සිතූ නිසා පොලිස් ඇස නොගැටී ඇත්තේ එවැනි අතපසුවීමකින් විය හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

මගතොටේදී මෙම නිරුවත් තරුණයා ගැන පොලිසිවල අවධානය යොමු නොවීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් මතුවී නොමැති බවද ඔහු පැවැසීය.

මේ පිළිබඳ ‘මව්රට’ මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාගෙන් විමසූ විට ඔහු කීවේ ඒ පිළිබඳ අවධානය යොමුකර සොයා බැලීමක් සිදුකරන බවයි.

මෙම නිරුවත් තරුණයා කඩුගන්නාව කන්ද නගින තුරුම 119 හදිසි ඇමතුම් අංකය මගින් හෝ පොලිසිවලට දුරකතන ඇමතුමක් ලැබී නොමැත.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ලංකාවේ ණය ඩොලර් බිලියන 106 පන්නයි! සැප්තැම්බර් තිබ්බේ ඩොලර් බිලියන 103යි! Sri Lanka Latest News

Next Post

ගහපු ගිවිසුමේ භාගයක් අවසන්! අනුර IMF ප්‍රධානියා එක්ක සූම් සාකච්ඡාවක! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper