අරගල සමයේදී ගිනිබත් කරනු ලැබූ අම්පාර පොහොට්ටු මන්ත්රී ඩබ්ලිව්. වීරසිංහ මහතාගේ නිවස යළි ගොඩනැගීමෙන් පසු විවෘත කිරීමේ උත්සවය ඊයේ පැවැත්විණ.
එහි ප්රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත්, නාමල් රාජපක්ෂත්ය.
මෙහිදී වීරසිංහ මහතා කියා සිටියේ තමන්ගේ දේශපාලනය අවසන් වන්නේ රාජපක්ෂවරුන් සමග බවය.
උත්සව සභාවේදී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා විසින් ජවිපෙට ප්රබල දේශපාලන ප්රහාරයක්ද එල්ල කරනු ලැබීය.
Sri Lanka Latest News