කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඊයේ දින වැව්තාවුලු අල්ලාගෙන ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බවට කළ ප්‍රකාශයට අභියෝග කරමින් ජවිපෙ හිටපු මධ්‍යම කාරක සභිකයකු වන ඉන්ද්‍රානන්ද සිල්වා මහතා කියා සිටියේ ඩඩ්ලි සිරිසේන මහතා පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ආසන්නයේම සුදු අරලිය හෝටලය ඉදිකර ඇති බවත්, හැකි නම් කයිවාරු නොගසා එය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්ය.Sri Lanka Latest News










