වැව් තාවුලු අල්ලගෙන හෝටල්-සුපිරි ගෙවල් ගහපු අයට අද ඉඳන් සොරි ඩොට්කොම්! ලාල්කාන්ත අනුරාධපුරෙන් අද වැඩ අල්ලයි! පන්නනවා..! වන්දි නම් ඉල්ලගෙන එන්න එපා! VIDEO I Sri Lanka Latest News

අද සිට වැව්තාවුලු අත්පත් කරගෙන සිදුකර ඇති සියලුම අනීතික ඉදිකිරීම් ඉවත් කිරීම ආරම්භ කරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ අනුරාධපුරෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බවත්, කිසිවකුත් වන්දි ඉල්ලාගෙන නොපැමිණෙන ලෙසත්ය.