අද සිට වැව්තාවුලු අත්පත් කරගෙන සිදුකර ඇති සියලුම අනීතික ඉදිකිරීම් ඉවත් කිරීම ආරම්භ කරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ අනුරාධපුරෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බවත්, කිසිවකුත් වන්දි ඉල්ලාගෙන නොපැමිණෙන ලෙසත්ය.










