අයහපත් කාලගුණය නිසා උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව හපුතලේ අතර මාර්ගයට ගල් හා පස් කඳු කඩා වැටීමෙන් අවහිර වීම නිසා කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන අංක 7 සේග්‍ර්ගාම් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර කොළඹ බලා ධාවනය වන රාත්‍රි (අංක 46) තැපැල් දුම්රිය පමාවීමක් සිදු වන බව දුම්රිය නිලධාරීන් පවසයි. (Sri Lanka Latest News)
මේ වනවිට බාධක ඉවත් කරමින් පවතින බවද පවසයි.
newscenter










