• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බඩු මිල අහස උසට නැගලා රට බංකොලොත් වෙලා තියෙන වෙලාවක හිටපු ජනාධිපතිතුමායි ආණ්ඩුවේ මැතිඇමැතිවරුයි වරායේ යාත්‍රාවල මහරෑ දාපු සාදය පාර්ලිමේන්තුවේදීත් ඇදෙයි! ආණ්ඩුවේ විරෝධය මැද විපක්ෂනායක සජිත් සාදයේ ‌තොරතුරු සභාවට ඉදිරිපත් කරයි! මේක මහා පවක්! VIDEO I Sri Lanka Latest News

January 11, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනවාරි මාසයේ පාසල් දූදරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර අවලංගු කර ඇති මොහොතක වැට් බදු නිසා ජනතාව විවිධ තාඩන පීඩනවලට ලක් ව ඇති මොහොතක පාර්ලිමේන්තුවේ රජයට සම්බන්ධ මැති ඇමතිවරු පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ වරාය අධිකාරියට අයිති හංසකාව සහ දියකොවුලා නැමැති යාත්‍රා 02ක උපයෝගී කර ගෙන මීට දින 2කට පෙර මුහුද මැද සාදයක් දමා ඇති බවත් මේ සඳහා වරාය විෂය සම්බන්ධ අමාත්‍යවරයකු විසින් ලිඛිත අවසර පවා ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.Sri Lanka Latest News

රට බංකොලොත් වී ඇති මොහොතක මත්පැන්, මෙන්ම වරායේ ආපන ශාලාවෙන් පවා කෑම ලබා ගෙන රටට අයිති නාවුක යාත්‍රා භාවිත කර ඉන්ධන වැයකර මුහුද මැද සාද දැමීම සිදු කළ හැකි ද කියා ගැටලුවක් පවතින බවත් මෙම සාදය ඇමතිවරුන්ගේ පෞද්ගලික වියදමින් පැවැත්වීම ගැටලුවක් නොවුවත් රජයට අයත් සම්පත් උපයෝගී කර ගෙන මෙවැනි සාද දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම සාදය සඳහා රතු පලස් පවා භාවිත කර ඇති බවත් ජනතාවගේ මුදල් මෙසේ වැය කර සාද දැමීම සම්බන්ධයෙන් තමාගේ විරෝධය පළ කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

පාටියට ආණ්ඩුවේ මැතිඇමැතිවරු පැමිණි ආකාරය!

වෘත්තීය සමිති විරෝධය පළ කළ අයුරු!

විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ කරපු කතාව!

SendShareShare
Previous Post

පස් කඳු කඩාවැටී උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා! Sri Lanka Latest News

Next Post

කොටුව ජනාධිපති මන්දිරයත් ඊයේ උත්සව සිරියෙන් ඇළලෙයි! ජනපතිගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්! ඈන් කුමරිය බලන්න චන්ද්‍රිකාත් ජනපති මැදුරට එයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper