• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මා කියපු කතාව හරි වගේ! කළුතර සිසුවිය 20,000කට විකුණා ඇති බවට පොලිසියට සැකයක්!

May 12, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
කළුතර හෝටලයක් පසුපස මැරිලා හිටපු අවුරුදු 16ක සිසුවියත් එක්ක ආ තරුණයා ගිය ‌කාර් එක හොයාගනී! බැහැලා ගිහින් තියෙන්නේ ගැලනිගම පැත්තට!
Share on WhatsAppShare on Facebook

කළුතර ලැගුම්හලක ඉහළ මහලකින් වැටී මියගිය බව කියන 16 හැවිරිදි සිසුවියව, සිද්ධියේ ප්‍රධාන සැකකරුවාට මුදලට අලෙවිකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

පොලීසිය සැක පළ කරන්නේ, මියගිය සිසුවියව සිද්ධියේ ප්‍රධාන සැකකරුට රුපියල් 20,000 ක මුදලකට අලෙවි කිරීමට සිසුවිය සමග ලැගුම්හලට ගිය තරුණියගේ පෙම්වතා යෝජනා කර ඇති බවටය.

ඒ අනුව ප්‍රධාන සැකකරු එම මුදලින් කොටසක් ඔහු වෙත ලබාදී ඇති බවට සැකසහිත බවත් ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.

මේ අතර රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි ප්‍රධාන සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට අද (12) ඉදිරිපත් කෙරුණි.

එහිදී විත්තියේ නීතීඥවරයා අධිකරණය හමුවේ කියාසිටියේ, සිසුවියගේ මරණය දිවි නසාගැනීමක්ද ? ඝාතනයක්ද ? යන්න මෙතෙක් නිගමනය වී නොමැති බවය.

මියගිය දැරියට අවසන් වරට දුරකථන ඇමතුමක් ලබාදුන්නේ කවුරුන්ද යන්න සොයාගැනීමට ද පොලීසිය මෙතෙක් අපොහොසත්වී ඇති බව ඔහු සඳහන් කරයි.

සැකකරු හෘද රෝගියෙක් බවත් බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසත් විත්තියේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර දැරියගේ පාදයක සහ පියයුරක දත් පහරවල් නිරීක්ෂණය වන බවත්, එය සැකකරුගේ දත් පහරවල්ද  යන්න පරීක්ෂා කිරීම සඳහා සැකකරු වෝහාරික වෛද්‍යවරයෙකු වෙත පැමිණවීමට අවසර ලබාදෙන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව ලබන මැයි 16 වනදා සැකකරු වෝහාරික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

අනතුරුව සැකකරු ලබන මැයි 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, මිනීමැරුම් විමර්ශන අංශය මේ වන විට පරීක්ෂණ සිදුකරමින් සිටී.

එම නිලධාරීන් මියගිය දැරියගේ හා ඇය සමග ලැගුම්හලට ගිය 19 හැවිරිදි දැරියගේ පවුලේ සාමාජිකයන්ගෙන් ඊයේ (11) ප්‍රකාශ ලබාගෙන තිබුණි.

එමෙන්ම ප්‍රධාන සැකකරුගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා විය.

මේ ඔක්කොම බොරු කතා! මාධ්‍ය සියල්ල විකෘති කරලා! වහාම නිවැරදි කරන්න! මගේ දරුවව පාපතරයකුට විකුණලා! කළුතර මියගිය සිසුවියගේ මව පළමුවරට මාධ්‍යයට කතා කරයි! VIDEO
SendShareShare
Previous Post

කොස්ලන්දේ උඩ දියලුම ‘කෑම්පින්’ කළ ජෝඩුවකට අලියා ගහයි! පෙම්වතිය මරුදකී! පෙම්වතාට තුවාලයි!

Next Post

එක්ස්ප්‍රස් පර්ල් වැඩේ දුරදිග යයි! යටින් ඉඳන් ගේම් ගහපු එවුන් හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරයි!

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.