මේ ඔක්කොම බොරු කතා! මාධ්‍ය සියල්ල විකෘති කරලා! වහාම නිවැරදි කරන්න! මගේ දරුවව පාපතරයකුට විකුණලා! කළුතර මියගිය සිසුවියගේ මව පළමුවරට මාධ්‍යයට කතා කරයි! VIDEO

කළුතර ලැගුම් හලක පස්වන මහලින් බිමට වැටී පාසල් සිසුවියක් මරණයට පත්වීම සම්බන්දයෙන් මේ වනවිට කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පාසල් සිසුවිය ලැගුම් හලට රැගෙන ආ මෝටර් රථය භාරයට ගත්බව කළුතර දකුණ පොලිසිය පැවසුවා. මේ මරණය සම්බන්දයෙන් පලවන අසත්‍ය මාධ්‍ය වාර්තා සම්බන්දයෙන් සහ මේ තරුණිය රැගෙන ගිය යෙහෙළිය සම්බන්දයෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ මව මාධ්‍ය වෙත අදහසක් … Continue reading මේ ඔක්කොම බොරු කතා! මාධ්‍ය සියල්ල විකෘති කරලා! වහාම නිවැරදි කරන්න! මගේ දරුවව පාපතරයකුට විකුණලා! කළුතර මියගිය සිසුවියගේ මව පළමුවරට මාධ්‍යයට කතා කරයි! VIDEO