ශ්‍රී ලංකාවට පිරිනමන රැකියා කාණ්ඩ සංඛ්‍යාව ඉහළ නැංවීම මගින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා පුළුල් කිරීමට සැලසුම් සකස් කර ඇති බව දකුණු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. Sri Lanka Latest News
මෙම පියවර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරනු ඇත.