• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Friday, September 29, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නැවැතිලා! පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවට! මාස 6ක් තිස්සේ පොරොත්තු ලේඛනවල ඉන්න පිළිකා රෝගීනුත් ඒ අතර! Sri Lanka Latest News

September 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාතික රෝහලේ පෙට් ස්කෑනරය ක්‍රියාත්මක කරන්න පුහුණු නිලධාරියෙක් නෑ! හිටපු නිලධාරීන්ගෙන් එක්කෙනෙක් රට ගිහින්! අනිත් කෙනා විශ්‍රාම ගිහින්! පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවක! Sri Lanka Latest News
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරික්ෂණ පසුගිය 13වන දින සිට නතර කිරීම හේතුවෙන්  පිළිකා රෝගීන් දැඩි අසීරුවකට පත්ව ඇතැයි වාර්තා වේ. (Sri Lanka Latest News)

මේ හේතුවෙන් ස්කෑන් පරික්ෂණය සිදුකර ගැනිම සඳහා කොළඹ ජාතික රෝහල තුළ මාස 6ක පමණ පොරොත්තු ලේඛණයක් මේ වන විටත් තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය කියයි. 

පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල පැතිර පවතින ප්‍රදේශයන් සහ පිළිකාව වර්ධනය වී ඇති ප්‍රමාණයන් හදුනා ගැනීම සදහා පෙට් පර්ක්ෂණ සිදුකරන අතර මෙය පෞද්ගලික අංශයෙන් කිරීමේදී රුපියල් ලක්ෂ 3ක පමණ මුදලක් වැයවනු ඇතැයිද සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසා සිටියි. 

පෙට් ස්කෑන් පරික්ෂණ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා පුහුණු නිලධාරීන් නොමැති වීම නිසා යැයිදි හෙතෙම පෙන්වා දේ.

යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට සිටි පුහුණු නිලධාරීන් තිදෙනාගෙන් එක් අයෙක් විශ්‍රාම ගොස් ඇති අතර අනෙක් නිලධාරීයා විදේශගත වීමෙන් මෙම පුරප්පාඩු ඇතිව තිබෙන බවද සභාපතිවරයා  පෙන්වා දේ.

රජයේ රෝහල් තුළ පෙට් ස්කෑන් යන්ත්‍ර පවතිනුයේ දෙකක පමණක් බවත් අනෙක් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහල සතුව පවතින අතර එහි පුහුණු නිලධාරීන්ද ලබන වසරේ විශ්‍රාම යාමට හා විදේශ ගතවීමට නියමිතව සිටින බවද වාර්තා වේ.

මේ වන විට විකිරණතාක්ෂණවේදීන්ගේ අනුමත සේවක සංඛ්‍යාව 2500ක් වුවද දැනට සේවයේ නියුතුව ඇත්තේ 680ක පිරිසක් වන අතර  මෙම පිිරිසද ක්‍රමයෙන් විශ්‍රාම යාම හා විදේශ ගතවීම හමුවේ තව දුරටත් අඩුවෙමින්  ඇතැයි ධර්මවික්‍රම මහතා පෙන්වා දේ.

පුහුණුව ලත් උපාධිධාරී විකිරණ තාක්ෂණවේදීන් සිටියද ඔවුන්ව බඳවා ගැනීමේ කිසිදු වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ නොපවතින බවද සංගමය චෝදනා කරයි.

lankasara

ShareTweetSendShare
Previous Post

ආණ්ඩුව හදිසියේම ඩිජිටල් මාධ්‍ය හා ෆේස්බුක් නියාමනය කරන්න හැදුවොත් සමාජ මාධ්‍ය ‌වෙළෙඳපොළ රට අතහැර යාවි! ව්‍යාපාර ‌බිඳ වැටේවි! මාර්ගගත දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ භයානක පැත්ත සජිත් පෙන්වයි! රනිල් හදන්නේ රට උතුරු කොරියාවක් කරන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

කොරියාවෙන් ලංකාවට වැඩි රැකියා! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

පුතා ආවේ ස්වේච්ඡාවෙන්, එයාගේ විශේෂඥ දැනුම රටට ලබා දෙන්න! ආණ්ඩුවෙන් සත පහක් වියදම් වුණේ නෑ! UN එකේ රැස්වීම්වලට පුතා ආපු එක ගැන අලි සබ්‍රි උත්තර දෙයි! Sri Lanka Latest News
Exclusive

චීන නැව ගැන අලි සබ්‍රි කියපු අලි බොරුව පත්තු වෙයි! සබ්‍රි ඉන්දියාවේදී ‘නෑ’ කියනවා! රනිල් අමෙරිකාවේදී ‘ඔව්’ කියනවා! මොකද්ද මේ විහිළුව! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News
Exclusive

ජීවිත තර්ජන එල්ල වෙලා! මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…
Exclusive

විදුලි බිලට තවත් බද්දක් එකතු කරයි! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය තවත් කැපිල්ලකට ලෑස්ති වෙයි!
Exclusive

විදුලි බිල යළි ඉහළ දාන්න විදුලිබල මණ්ඩලය ඉල්ලයි! මහජන උපයෝගිතා කොමිසම සලකා බලන්න සූදානමින්! තුන්වැනි පාරටත් මිනිස්සුන්ට කරන්ට් වදින්න ළඟයි වගේ! I Sri Lanka Latest News

කාලෙකට පසු මහින්ද අභයාරාමෙට එයි! ඡන්ද දිනය කියයි! VIDEO
Exclusive

‘සමාජ මාධ්‍ය වාරණය කරන්න ඕනේ නෑ! කාටත් විවේචනය කරන්න අයිතිය තියෙනවා! මට ඕන දෙයක් කියපුදෙන්! මට නම් ප්‍රශ්නයක් නෑ!’ පොහොට්ටුවේ සමහරු සමාජ මාධ්‍ය පාලනය කළ යුතු බව කියද්දී පොහොට්ටුවේ නායක මහින්ද සමාජ මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
Leave Comment
පුතා ආවේ ස්වේච්ඡාවෙන්, එයාගේ විශේෂඥ දැනුම රටට ලබා දෙන්න! ආණ්ඩුවෙන් සත පහක් වියදම් වුණේ නෑ! UN එකේ රැස්වීම්වලට පුතා ආපු එක ගැන අලි සබ්‍රි උත්තර දෙයි! Sri Lanka Latest News
Exclusive

චීන නැව ගැන අලි සබ්‍රි කියපු අලි බොරුව පත්තු වෙයි! සබ්‍රි ඉන්දියාවේදී ‘නෑ’ කියනවා! රනිල් අමෙරිකාවේදී ‘ඔව්’ කියනවා! මොකද්ද මේ විහිළුව! VIDEO I Sri Lanka Latest News

චීන නැවට ලංකාවට ඒමට අවසර දී නොමැති බවට අලි සබ්‍රි මහතා ඉන්දියාවේදී කළ ප්‍රකාශය අසත්‍යයක් බව උත්තර ලංකා සභාගයේ මාධ්‍ය...

Read more
ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…

විදුලි බිලට තවත් බද්දක් එකතු කරයි! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය තවත් කැපිල්ලකට ලෑස්ති වෙයි!

විදුලි බිල යළි ඉහළ දාන්න විදුලිබල මණ්ඩලය ඉල්ලයි! මහජන උපයෝගිතා කොමිසම සලකා බලන්න සූදානමින්! තුන්වැනි පාරටත් මිනිස්සුන්ට කරන්ට් වදින්න ළඟයි වගේ! I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version