ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.Sri Lanka Latest News
මේ වනවිට මොහාන් ද සිල්වා මහතා සෞඛ්‍ය හේතු මත ඔස්ට්‍රේලියාවේ රැදී සිටින අතර එහි සිටම සිය ඉල්ලා අස්වීම යොමු කර ඇති බව දැනගන්නට ඇත.
ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව හමුවේ ලැබූ පරාජයත් සමඟ මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බව වාර්තා වේ.










