හක්මන, දෙණගම ප්‍රදේශයේ කළ වැටලීමකින් හෙරොයින් සමග පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News
පොලිසිය පැවසුවේ, කොස්තාපල්වරයා ඇතුළු සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 150 ක් සොයා ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ










