සහල් මිල නියම කරමින් ආණ්ඩුව නිකුත් කරන ලද ගැසට් මිල හකුලා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් ඊට පිළිතූරු නොදී මගහැර ගිය තත්ත්වයක් දැකගන්නට ලැබිණ.
එහිදී එස්. එම්. චන්ද්‍රසේන සහ සිරිපාල ගම්ලත් යන අමාත්‍යවරුන් කියා සිටියේ ඕවා අහන්න එපා… වෙන එකක් අහන්න යැයි කියාය.










