• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුගදනවි දුන්නේ ඩොලර් මිලියන 250කට! හැබැයි මේක ‌ඩොලර් මිලියන 5000ක ඩීල් එකක්! (VIDEO)

October 2, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
බලාගාරයෙන් 51%ක් අමෙරිකාවට දෙන්න කැබිනට් පත්‍රිකාවක්!
Share on WhatsAppShare on Facebook

මෙරට ද්‍රවිකෘත ස්වභාවික වායු හෙවත් LNG වෙළෙඳ පොළට ප්‍රවේශවීමට ඉඩ ලැබෙන පරිදි ඇමරිකාවේ නිව්පෝට්‍රස් සමාගම සමග ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව මේ වනවිට පවතින්නේ සංවාදාත්මක තත්ත්වයකි.

කෙරවලපිටියේ ඉදිවන සොබාදනවි නව බලාගාරයේ සහ දැනට ක්‍රියාත්මක යුගදනවි බලාගාරයේ කොටස් ලබාදීම, ඒවාට අවශ්‍ය LNG සැපයීමට පාවෙන පර්යන්තයක් සකස්කිරීම හා නළ පද්ධතිය ඉදිකිරීම සඳහා මේ ඇමරිකානු සමාගමට අවස්ථාව ලබාදීමට සූදානම් වේ.

ඊයේ මාවත විද්වත් කථිකාවේදීත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ ගනුදෙනුවේ ඇති අවදානම් තත්ත්වයක් පිළිබඳව කරුණු අනාවරණය සිදු කෙරිණ.

එහි සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා එහි ඇති අවදානම මෙලෙස පැහැදිලි කළේ ය.

”ඒ ඇග්‍රිමන්ට් එකේ කියනවා Take-or-pay ඇග්‍රිමන්ට් එකකට අපි යන්න ඕනේ කියලා. ඒගොල්ලෝ LNG ප්‍රමාණයක් කියනවා. LNG කියන්නේ MMBtu කියලා. MMBtu මිලියන 23 ක් අවුරුද්දකට ගන්න කියනවා. ඒක ප්‍රමාණයක් විදිහට ගත්තම 117 ක් අවුරුදු 5 කට. 117ක් අපි Take-or-pay contract එකක් විදිහට ගන්න ඕනේ. අපි ගත්තත් නැතත්,ඒකට ගෙවන්න ඕනේ. Take-or-pay කියන්නේ එක්කෝ ගන්න ඕනේ. ගත්තේ නැතත් ගෙවන්න ඕනේ. අර අමවුන්ට් එකටම. මිලියන් MMBtu 117 අපිට පරිහරනය කරන්න බැහැ . අපි දැන් මේ බලාගාර දුවන විදිහට. 55 ක් විතර, ඕකෙන් බාගයක් විතර තමයි පරිහරණය කරන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් කාරණා දෙකයි, එක්කෝ අපි, හොඳටම වහින වෙලාවක ජලය ස්පිල් වෙලා යන්න ඇරලා අපි මේ බලාගාරේ දුවන්න ඕනේ. එහෙම නැත්නම් අපි ජල විදුලි බලාගාර ටික දුවන්න වෙනවා. එතකොට අපිට මේ ප්‍රමාණය පාවිච්චි වෙන්නේ නැහැ. පාවිච්චි වෙන්නේ නැති වුණහම අපි නොකරන ප්‍රමාණයකටත් ගෙවන්න ඕනේ. පාවිච්චි නොකරන ප්‍රමාණය ඉතුරු වෙනවා ඒගොල්ලන්ගේ ටැංකිවල, ඒ ප්‍රමාණය ඊට පස්සේ ඒගොල්ලෝ අපිට නැවතත් විකුණනවා”

මේ අතර සාගර තෙල් කැණීම් පිළිබද විශේෂඥ නිමල් ද සිල්වා ද මෙලෙස අදහස් පළ කළේ ය.

”මේක විකුණනවා කියලා ඒ පිටි පස්සේ යනවා. ඒක ඩොලර් මිලියන 250 යි. හැබැයි අපි කතා කරන්නේ ඩොලර් මිලියන 5000 ක ඩීල් එකක්. මේ කම්පැණිය එයා කියනවා එයාගේ ඉන්වෙස්ටර්ස්ලට අපිට පුළුවන් LNG හදන්න. ඩොලර් 3යි ශත 50 ට අපි ලංකාවට විකුණනවා. ඩොලර් 10 ට හරි දැන් මේ ගහපු ඇග්‍රිමන්ට් එකේ ඉස්සල්ලා කිව්වා ශත 9යි කියලා ඊට පස්සේ තියනවා. ෆොමියුලා දෙකක් ඒ ෆොමියුලා දෙක අපි බැලුවොත් කොයි ෆොමියුලා එකද යුස් කරන්නේ කියලා නෑ. ඒ ෆොමියුලාස් දෙක බැලුවාම එකක වෙනවා රුපියල් 23 යි 31 එකක් අනික වෙනවා රුපියල් 12යි 59ක්. හැබැවි එයා කැල්කිව්ලේට් කරලා මේ මෙමරන්ඩ්ම් එකේ ගහනවා . ඩොලර් 12ට සත 12ක් ඒක කැල්කිව්ලේට් කරාම එයා කරන්න යන්නේ ඩොලර් 10 ගාණේ විකුණන්න. එතකොට මේ ප්‍රයිස් 3ක් තියනවා. මේ ප්‍රයිස් 3නේ ගණන් බැලුවාම ඩොලර් 10ට ගත්තොත් යුනිට් එකක් රුපියල් 24යි. ඩොලර් 11ට ගත්තොත් යුනිට් එකක් රුපියල් 26යි. ඩොලර් 21ට ගත්තොත් යුනිට් එකක් 42යි”

-නිව්ස් ෆස්ට්

SendShareShare
Previous Post

රෝහිතගේ පූසා අතුරුදන්! හොයලා දුන්නොත් තෑග්ගක්!

Next Post

හාල් ගැසට් එක ගැන අහද්දී ඇමැතිවරුන්ට කට උත්තර නෑ! ඕවා අපෙන් අහන්න එපා! වෙන එකක් අහන්න! (VIDEO)

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper