• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික පාසල්වලට සිසුන් දාන්න ඇමැතිවරුන් 861 වතාවක් මන්ත්‍රීවරුන් 654 වතාවක් අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දීලා! සමහර ඒවා ඇවිත් තියෙන්නේ නියෝග මට්ටමින්! විවිධ මට්ටමින් මැදිහත්වීම් 2367ක් ඇවිත්! අලුත්ම වාර්තාව මෙන්න!  I Sri Lanka Latest News

February 15, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට පැය හයෙන් ගෙදරින් පිටවෙන්න කියයි!
Share on WhatsAppShare on Facebook

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2020- 2021  අතර  කාල පරිච්ඡේදයේ  දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් අධ්‍යාපන ලේකම්වරයාට මැදිහත්වීම් 2367 ක් කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.Sri Lanka Latest News

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම සඳහා වැඩිම මැදිහත්වීම් කර ඇත්තේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවද එම වාර්තාවේ දැක්වේ. බැලූ බැල්මට ඒවා නියෝග ලෙස සැලකිය හැකි ලිපි බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අනුව අමාත්‍යවරුන් මැදිහත්වීම්  861 ක්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මැදිහත්වීම්  654 ක්ද කර ඇත.

මෙයට අමතරව දරුවන් පාසල් වලට ඇතුළු කිරීම සඳහා  අමාත්‍යාංශ ලේකම්වරුන් හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මැදිහත්වීම්  190 ක්ද  අගමැති කාර්යාලයෙන් මැදිහත්වීම් 160ක්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මැදිහත්වීම් 53 ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙන් මැදිහත්වීම් 43 ක්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයෙන් මැදිහත්වීම් 45ක් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් මැදිහත්වීම 40ක්ද දේශපාලන පක්ෂ වලට සෘජුව සම්බන්ධ වෘත්තිය සමිති වලින් මැදිහත්වීම් 36ක්ද විවිධ වෘත්තිකයන්ගෙන් සමන්විත සංගම් වලින් මැදිහත්වීම් 25ක්ද පාර්ලිමේන්තුවෙන් මැදිහත්වීම් විසි හතරක්ද ජනාධිපති කාර්යාලයෙන් මැදිහත්වීම් 20ක්ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙන් මැදිහත්වීම් දහයක්ද පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් මැදිහත්වීම් පහළොවක්ද ආණ්ඩුකාරවරුන් මැදිහත්වීම් දෙකක්ද කර ඇත.

මැති ඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් බොහෝ දෙනකු සිය ලිපිවල අයදුම්කරුවන් සමග පවතින දේශපාලනමය සම්බන්ධතා දක්වා තිබූ අතර අයදුම්කරුවන් විශාල සංඛ්‍යාවකගේ නම් එම අයදුම්කරුවන්ට ලබාදිය යුතු පාසලද නිශ්චිතව නම් කරමින් ලැයිස්තු ඉදිරිපත් කර තිබූ බවද  සඳහන්වේ

ඇතැම් ඉල්ලීම් සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ ජංගම දුරකතනයට යොමු කර තිබූ බව පැවසේ.

මෙම ඉල්ලීම් නිර්දේශ නියෝග මත අධ්‍යාපන ලේකම්වරයා 2020 ජනවාරි 1 සිට  2022 මැයි දක්වා ලිපි 3559ක් නිකුත් කර තිබූ බව වාර්තාවේ දැක්වේ.

SendShareShare
Previous Post

මහකනදරාව ජල ව්‍යාපෘතිය රනිල් අතින් අද විවෘත වෙන්න නියමිතව තිබියදී ගොවීන් විශාල පිරිසක් පාරට බැස උද්ඝෝෂණයක් අරඹයි! පොලිසිය සමග උණුසුම් තත්ත්වයක්! යුදහමුදාව-පොලීසිය-කැරලි මර්දන ඒකකය- ජල ප්‍රහාරක රථ-කඳුළු ගෑස් සියල්ල සූදානම්! VIDEO I Sri Lanka Latest News

Next Post

සන්ධානය ගැන කතා කරන්න මෛත්‍රීපාල අමෙරිකාවේ ගිහින්! ලංකාවේ දේශපාලන තත්වෙ ගැනත් කතා කළාලු! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper