නඩුවලට සේවාදායකයන්ගෙන් මුදල් ලබා ගෙන එම නඩුවලට පෙනී නොසිටින නීතීඥවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පෙන්වා දෙයි.
එවැනි නීතීඥවරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකි බවද අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේය.

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.