ත්‍රිකුණාමල ප්‍රදේශයේදී නව IOC ඉන්ධන හලක් විවෘත කරමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊළග ජනාධිපති අපේකෂකය සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියේය.Sri Lanka Latest News
එහිදී ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිපාලනමය වැරදි පිළිගැනීමටද පියවර ගත්තේය.










