තමන්ට එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා විසින් එන්තරවාසියක් එවා තිබියදීත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා යළිත් වතාවක් ඒ සම්බන්ධයෙන් වේදිකාවේදී අදහස් දැක්වීය.Sri Lanka Latest News
එහිදී අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමටද තිස්ස කුට්ටිආරච්චි මහතා කටයූ කළේය.










