අද ආණ්ඩුව වෙළෙදපොළට අයාලේ යාමට ඉඩ ලබා දි ඇති බවත්, ඒ හේතුවෙන් සහල් කිලෝවක් රුපියල් 140 දක්වා ඉහළ නැග ඇති බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ කෙතරම් අසීරු වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ආණ්ඩුව නොයන බවකි.










