• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර කරන හැමදේටම ‘හරි.. හරි..’ කියනවද? ‘වැරදියි.. වැරදියි..’ කියනවද? සජබය විපක්ෂය කරන හැටි මරික්කාර් කියයි! VIDEO I Sri Lanka Latest News

November 18, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

අද (18) දින සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් මරික්කාර් මහතාය,Sri Lanka Latest News

‘‘වර්තමාන රජයට ජනතාව විසින් තුනෙන් දෙකක බලයක් ලබාදිලා තිබෙනවා. සමගි ජන බලවේගය එම ජන මතයට ගරු කරනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුය බලය ලබා ගැනිම සඳහා රටේ ජනතාවට විශාල පොරොන්දු රැසක් ලබා දීලා තිබෙනවා. රජය ජනතාවට ලබාදුන්න පොරොන්දු ජනතාව වෙනුවෙන් ඉටු කරවීමට විපක්ෂය ලෙස සමගි ජන බලවේගය කටයුතු කරන්න සුදානම්. ඒ වගේම ජනතාවගේ ජිවන මට්ටම ඉහළ මට්ටමකට ගෙන ඒමට , රට තුළ වෙනසක් ඇති කරලිමට රජය ලබාදුන්න පොරොන්දු ජනතාව වෙනුවෙන් ඉටු කරවීම විපක්ෂයේ ප්‍රබලම දේශපාලන පක්ෂය ලෙස සමගි ජන බලවේගයේ ප්‍රමුඛ කාර්යය වනවා.

රට කඩා වට්ටන්න , රටේ ආර්ථිකට කඩා වට්ටන්න , පටු දේශපාලන අවශ්‍යතා මත සියලුම දේවල් විනාශ කර දමන්න සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක කටයුතු කරන්නේ නැහැ. නමුත් රජය වැරදි මාර්ගවල ගමන් කරන අවස්ථාවල ඊට විරුද්ධව නැගි සිටිමට සහ රජය ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරවා ගැනිමට සමගි ජනබලවේගය කටයුතු කරනවා.

ණය ගෙවීමේ හැකියාව වැඩි කරගැනිම , ආදායම් මාර්ග වැඩි කරගැනිම , නිෂ්පාදනය වැඩි කර ගැනිම , නිෂ්පාදනය වැඩි කරගැනිම , අපනයනය වැඩි කර ගැනිම , අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරිම , කෘෂිකර්මාන්තය දියුණු කිරිම , වැවිලි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය දියුණු කිරිම , සංචාරක කර්මාන්තය දියුණුව , රැකියා ගැටලුවට විසදුම් පිලිබදව , ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම ජනතාව අපේක්ෂාවෙන් සිටිනවා.

ඒ වගේම ජනාධිපතිවරණයේදී ලබාගත් ජන වරම නිසියාකාරව ක්‍රියාත්මක කිරිම සඳහා හවුල් ආණ්ඩුවක් බිහි නොකර තනි ආණ්ඩුවක් බිහි කිරිමට බලය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ නිසා ජනතාවට වර්තමාන ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබාදිලා තිබෙනවා. අධික බලය නිසියාකාරව ක්‍රියාත්මක කරලා ජනතාවට අවශ්‍ය සහන ලබාදෙන්න රජය කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

විවේඡන වලින් ඔබ්බට ගොස් , පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් දක්ෂිණාංශික කදවුරේ මතවාදය රකිමින් , සමගි ජන බලවේගයට ඡන්දය දුන් ජනතාවගේ මතවාදය රකිමින් ඔවුන්ගේ මතවාදය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්න සමගි ජන බලවේගය කටයුතු කරනවා. පාර්ලිමේන්තුව තුල සමතුලිතභාවය ඇති කිරිමට සමගිජන බලවේග කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම දක්ෂිනාංශික කදවුර දෙකට බෙදිම හරහා දක්ෂිනාංශික මතය නියෝජනය කරන ජනතාව ඡන්දය භාවිතා කළේ නෑ. මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළේ සියයට 60 ක වගේ ප්‍රමාණයක්. ඡන්දය නොදුන්න බහුතරයක් දක්ෂිනාංශික මතය නියෝජනය කළ ජනතාව. දක්ෂිනාංශික මතය නියෝජනය ජනතාවගෙන් පිරිසක් මෙවර මහ මැතිවරණයේදී ජනාධිපතිවරයා නියෝජනය කරන කදවුරට ඡන්දය ලබාදිලා තිබෙනවා. මේ හේතු නිසා දක්ෂිනාංශික කදවුර දෙකට බෙදිම සහ අපගේ ප්‍රතිපත්ති රටේ බහුතරයක් ජනතාව පිලිගත්තේ නෑ. යම් පක්ෂයක් මැතිවරණයක් දෙකක් පරාජය වු පමණින් දේශපාලනයෙන් අතුගැවිලා යන්නේ නෑ. කිසිම පක්ෂයක් ජයග්‍රහනය කළ පමණින් එම ජයග්‍රහනය සදාකල් රැදි තිබෙන්නෙත් නෑ. ජයග්‍රහන සහ පරාජ සදාකාලික දේවල් නෙවෙයි. ලංකාවේ දේශපාලන සංස්කෘතිය අලුත් කළොත් පමණයි ජයග්‍රහන ලබා ගැනිමට හැකියාව ලැබෙන්නේ.‘‘

SendShareShare
Previous Post

මෙච්චර කල් අපිව මැන්නේ සටන් පාඨවලින්! අද ඉඳන් අපිව මනින්නේ අපි ආණ්ඩු කරන විදිහ අනුවයි! මේ ලැබුණු බලය වගකීම් සහගතයි! බලය අනිසි ලෙස භාවිත කරන්න බෑ! සීමා මායිම් තියෙනවා! ඔබ පුරවැසියන්ට-ව්‍යාපාරයට වගකිව යුතුයි! අලුතින් දිවුරපු කැබිනට් මන්ත්‍රීවරුන්ට ජනපති පළමු පාඩම කියා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දරුවන් ඩිජිටල් ලෝකයට යවා ලෙඩ කරවන්න එපා! මේ උපදෙස් වහා පිළිපදින්න! Sri Lanka Latest News

MORE NEWS

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

Load More
වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

එකමත් එක දවසක ඔබ ගමනක් යමින් ඉන්නවා. ඔබ එදා එතරම්ම කාර්යබහුල නෑ. මගදී හම්බවෙන ප්‍රියමනාප තරුණයෙක් හෝ තරුණියක් ඇවිල්ලා ඔබව...

Read more
හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.