අද පැවැති මාධ්‍ය හමුවේදී ජවිපෙ සහ ආණ්ඩුව අතර ඇති රහස් ගනුදෙනුව පිළිබදව එස්. එම්. මරික්කාර් මහතා මහතා ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කරමින් අනාවරණයක් කළේය.Sri Lanka Latest News
එම ඡයාරූපයේ දැක්වුණේ ජවිපෙ නියෝජිතයන් වන කේ.ඩී. ලාල්කාන්ත, ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම සහ ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදර්ශන ගුණවර්ධන යන මහත්වරු එකට සිටින ආකාරයය.
අනුර තනිවම විවාද කරපු හැටි!

විවාදයට පෙර පැවැති හමුවක්!










