අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මාලිමා ප්‍රධානීන් එදා දුන් පොරොන්දු ඉටු කරන්නේ කවදාදැයි හිටපු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ‘කෑමවල බදු අඩු කරනවා කිව්වා.. පඩි වැඩි කරනවා කිව්වා.. ණය ගන්නේ නෑ කිව්වා.. පෝලිම නැති කරනවා කිව්වා.. IMF ගිවිසුම වෙනස් කරනවා කිව්වා.. උගන්ඩාවේ ඩොලර් ගේනවා කිව්වා.. තෙල් වරායෙන් බාන ගානට 10ක් එකතු කරලා දෙනවා කිව්වා.. මේවා කරන්නේ කවදාද?’ යැය කියාය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව විමසා සිටියේය.










