පවුලත් සමග රටින් පිටව ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බව කියන මාලිමා මන්ත්‍රී සුගත් තිලකරත්න මහතා ඒ සම්බන්ධයෙන් දසත නිව්ස් වෙත අදහස් දැක්වීමක් කර තිබේ.Sri Lanka Latest News
එහිදී තිලකරත්න මහතා කියා ඇත්තේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, තමන්ට රට හැර දමායාමට තරම් අහේනියක් නොමැති බවත්ය.










