ඉකුත් අරගල සමයේ ගෙවල් ගිනි ගත් හිටපු මන්ත්‍රීවරුන් මුලින් පෙන්වූවාට වඩා වත්කම් පෙන්වා වන්දි අය කරගෙන ඇති බවට චෝදනාවක් අද අල්ලස් කොමිසම හමුවේ ඉදිරිපත් කරනු ලැබීය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කළ යුතු බව පැමිණිලිකරු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය.










