• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද බිමේත් අහසේත් දස්කම් පෑ මේජර් මනීෂා වික්‍රමසිංහ දැන් කරන්දෙණියේ ධම්ම නිරෝධා මෙහෙණින් වහන්සේ! Sri Lanka Latest News

July 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
යුද බිමේත් අහසේත් දස්කම් පෑ මේජර් මනීෂා වික්‍රමසිංහ දැන් කරන්දෙණියේ ධම්ම නිරෝධා මෙහෙණින් වහන්සේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වන මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනවිය වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින් ඊයේ (27) සසුන්ගත වූවාය. (Sri Lanka Latest News)

බුලුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්ති රතන, ගලඋඩහේනේ විශුද්ධි රතන සහ බද්දේගම ජිනසාර යන හිමිවරුන්ගේ උපාධ්‍යයත්වයෙන් යුතුව ඇය සසුන්ගත වූවාය.

ඇය තිස් පස් වන වියේ පසුවන අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරිෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනියයි.

යුද හමුදාවේ රාජකාරි කරන සමයේ විවිධ අවස්ථාවලදී ඉහළ අහසේ සිට වාර හාරසිය අනූවක් පැරිෂුට් ආධාරයෙන් ඇය බිමට පැන ඇති බව වාර්තා වේ.

එංගලන්තය, ජර්මනිය සහ දෝහාකටාර්වල පැවති ලෝක පැරිෂුට් තරගවලට ද සහභාගි වී ඉහළ අහසේ සිට බිමට පැන දස්කම් දක්වා ඇති ඇය, ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් හා අභිමානයක් ලබාදී ඇති නිලධාරිනියකි.

දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ එකම දියණිය වන්නේ මනීෂාය. ඇයගේ සහෝදරයෙක්ද ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළකු ලෙස සේවය කරයි.

ගාල්ල, මඩකුඹුර ජාතික පාසලේ සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවියක වන ඇය, 2008 වසරේදී කැඩේට් නිලධාරිනියක ලෙස දියතලාව යුද හමුදා විද්‍යාපීඨයට ඇතුළත් වී නියමිත පුහුණුවීම් ලබා දෙවැනි ලුතිනන් නිලයට පත් වූවාය.

ඇය වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් සටන් පැවති කාලයේ මුලතිව් පුදුමාතලන් ඉදිරි ආරක්ෂක වළල්ලේ ද රාජකාරි කළාය.

“අපේ ගෙදර තිබුණේ තනිකරම බෞද්ධ පරිසරයක්. මම පුරුද්දක් වශයෙන් කුඩා කාලයෙහි සිටම පන්සල් යනවා.ධර්ම දේශනාවලට සවන් දෙනවා. බුදු පිළිම වන්දනමාන කිරීම සහ බෝධි පූජා පැවැත්වීමට එහා ගිය ගැඹුරු දහමක් බුදු දහමේ තිබෙන බව මට කලක් යද්දී අවබෝධ වුණා. මම හැකි සෑම අවස්ථාවකම බුදු දහම ගැන ලියවුණු පොත්පත් කියෙව්වා. ඒ අනුව මනමාලියක් වීමේ සිහිනය අතහැර පැවිදි දිවියට ඇතුළත් වීමට තීරණය කළා’” යැයි ද ඇය පැවසුවාය.

ඕනෑම කෙනකුට ජීවිතයේ ඇතිවන ඕනෑම ගැටලුවකට ප්‍රශ්නයකට බුදු දහමේ විසඳුම් තිබෙන බව තමා අවබෝධ කරගත්තේ යැයි ද ඇය කීවාය.

gossiplankanews

SendShareShare
Previous Post

කුවේටයේදී ලාංකිකයකු එල්ලා මරයි! Sri Lanka Latest News

Next Post

‘මෙගා පොලිස්’ යළි එයි! වැ‌ඩේ සිංගප්පූරු සමාගමකට! Sri Lanka Latest News

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

ලංකාවේ දේශපාලනය කියන්නේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකදී වුණත් ‘හොඳම විද්‍යා ප්‍රබන්ධ සහ හාස්‍යෝත්පාදක’ ගණයෙන් සම්මාන දිනාගත හැකි සුපිරිම නාට්‍යයකි. මේ...

Read more
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.