මෛත්‍රිපාල සිරිසෙන හිටපු ජනාධිපතිවරයාගේ දියණියගේ නිවස සොරු කඩා මුදල් හා දේපොළ සොරකම් කර තිබේ.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් ඇය විසින් තලංගම පොලිසියට පැමිණිලි කර ඇත.
බත්තරමුල්ල වික්‍රමසිංගපුර ප්‍රදේශයේ පිහිටි මෙම නිවසෙහි කිසිවකු නැති අවස්ථාවක දොර කඩා නිවසට ඇති වී මෙම සොරකම සිදු කර ඇත.
මුදල් රුපියල් ලක්‍ෂ 30 කට ආසන්න දේපළ සොරාගෙන ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.











