ආණ්ඩුව රැගෙන ඒමට නියමිත මාර්ගගත සුරක්ෂිතතාව පිළබද පනත් කෙටුම්පතට එරෙහිව හෙට පෙරවරු 8ට පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කිරීමට පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහුරන මෙම මර්දනකාරී පනතට එරෙහිව එක්වන මෙන් සියලුම ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටන බව සංවිධායක මණ්ඩලය සදහන් කරයි.











