• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දානන්දයි නලින් ප්‍රනාන්දුයි ජම්පරය ගහගෙන හිරගෙදර මුද්‍රණ අංශයේ ප්‍රින්ටින් වැඩ කරනවා! කාලා බීලා සිංදු කියාගෙන කොහොම සැපට ගෙවපු ජීවිතද? I Sri Lanka Latest News

June 1, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනිස්සුන්ගේ මුදල් හොරාකාපු.. අවභාවිත කරපු දේශපාලුවෝ-රාජ්‍ය නිලධාරීන් හැමෝම රාමු කරගෙන තියන් ඉන්න ඕන ෆොටෝ එකක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කෙරුණු මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් බොහෝදුරට බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයේ යොදවා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් එම වැඩ පැවරීම කොට ඇත.

මේ අතර දඬුවම් නියම වුණු සිරකරුවන්ට නිකුත් කෙරෙන ජම්පරය නමැති ඇඳුම හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක පවසයි.

එසේම දෙදෙනා බන්ධනාගාර වෛද්‍යවරයාට පෙරේදා යොමුකළ බවද ඔහු සඳහන් කරයි.

2015 ජනාධිපතිවරණ සමයේ දී කැරම් බෝඩ් 14000ක් සහ දාම් බෝඩ් 11000ක් නීති විරෝධී ලෙස ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීමෙන් රුපියල් කෝටි පහකට වැඩි පාඩුවක් කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිතව වසර 20ක සිරදඬුවමක්ද සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිතව වසර 25ක සිරදඬුවමක්ද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ (29) නියම කරනු ලැබීය.

SendShareShare
Previous Post

අලුතින් නම් එකතු කරයි! සමහර නම් අයින් කරයි! ආණ්ඩුව 117 දෙනකුගේ සහ සංවිධාන 15ක වත්කම් අත්හිටුවමින් ගැසට් එකක් ගහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කොළඹ නගර සභාවේ ස්වාධීන කණ්ඩායමක ලයිස්තුවේ හිටපු දෙන්නෙක් සල්ලිවලට ආණ්ඩුවට ගියාද? පක්ෂයේ ඔක්කොම මාලිමාවට විරුද්ධ වෙද්දී ලයිස්තුවෙන් ආපු දෙන්නා ආණ්ඩුවට ගිහින්! මේක දෙමළ ජනතාව පාවාදීමක්! මාධ්‍ය හමුවකට ඇවිත් ස්වාධීන කණ්ඩායම මේ මොකද්ද කියන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.