හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දෙපා මුලට ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා මැද මාවත අතහැර දක්ෂිණාංගික දේශපාලනයට පිවිස එහි නියෝජිතයකු බවට පත්ව ඇති බවයි.










