ජාතික තරුණ සේවා සභාව වත්මන් තරුණ ප්‍රජාවගේ ආකල්පවලට ගැළපෙන පරිදි යාවත්කාලීන වී නොමැති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. (Sri Lanka Latest News)
ජාතික තරුණ සේවා සභාව මෙන්ම රටේ සියලු අංශයන්ද වර්තමානයට ගැළපෙන ලෙස ආකල්පමය වශයෙන් යාවත්කාලීන විය යුතු බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් අමතමින සඳහන් කළේ.










