මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කොට ඇත්තේ සැලසුමක්, මූල්‍ය විනයක් සහිත අනාගතවාදී අයවැයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News
මෙහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ පසුගිය දිනවල නාමල් රාජපක්ෂ මහතා අයවැය විවේචනය කරද්දී මහින්ද රාජපක්ෂ මහතා අයවැය වර්ණනා කිරීමය.










