ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල යළ ඉහළ ගොස් තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව ඩොලර් 90 ආසන්නයේ පැවැති බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.70කින් ඉහළ ගොස් තිබෙනවා.
මේ වනවිට බැරලයක මිල ඩොලර් 91 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා.
එය ඉකුත් අප්‍රේල් 05 වන දිනට පසු වාර්තා කළ ඉහළම අගය වනවා.










