රට බංකොලොත්ව තිබියදී ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහාමණ්ඩලයට රැගෙන ගිය කණ්ඩායම විශාල බවත්, එය අනවශ්‍ය මුදල් නාස්තියක් බවත් හර්ෂ ද සිල්වා මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එම මුදල අඩු කර ගත්තේ නම් සුවසැරිය පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් ප්‍රමාණය මහභාණ්ඩාගාරයෙන් ගත හැකිව තිබූ බවකි.










