සජබෙන් තේරී පත්වී ආණ්ඩුවට එක්වූ රාජිත සේනාරත්න, තලතා අතුකෝරාල සහ හරීන් ප්‍රනාන්දු යන අය ඊයේ දින මාධ්‍ය හමුවකට එක්වූහ.Sri Lanka Latest News
එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පසුගිය කාලයේදී සජිත් ප්‍රේමදාස මහතාට දරුණු ලෙස ප්‍රහාර එල්ල කළ මේ තිදෙනාම ඉදිරියේදී සජබය සමග ඒකාබද්ධ විය යුතු බවට අදහස් ප්‍රකාශ කිරීමය.










