විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සක්වල වැඩසටහන අතරතුරදී පාසල් සිසුන් සමග ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයන්හි සැරිසරමින් තිබේ.
එහිදී විපක්ෂනායකවරයා සිසුන්ගෙන් ක්‍රිකට් අතීතය පිළිබද ප්‍රශ්න කළ ආකාරයක්ද දැකගත හැකිය.
Sri Lanka Latest News