• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘චෙක්’ කරන්න හා..! ‘ස්කෑන්’ වෙන්න බෑ! නීතීඥවරු තීන්දුවකට එයි!  I Sri Lanka Latest News

March 21, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
5 වැනිදා නීතීඥවරුත් පාරට බහී!
Share on WhatsAppShare on Facebook

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය තුළට පැමිණෙන සියලුම පුද්ගලයන් පරීක්ෂා කිරීමට සවි කරන ලද ස්කෑන් යන්ත්‍රය තුළින් ගමන් නොකිරීමට නීතිඥවරුන් ඊයේ (20 වැනිදා) සිට තීරණය කර තිබේ.Sri Lanka Latest News

එලෙස ස්කෑන් යන්ත්‍රය තුළින් ගමන් නොකළ ද අධිකරණ සංකීර්ණයේ ගේට්ටුව අසල ආරක්ෂක රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් විසින් අවි ආයුධ, ඇතුළු පුපුරන ද්‍රව්‍ය තිබේදැයි පරීක්ෂා කරන උපකරණ මගින් පරීක්ෂාවන්ට ලක් කිරීමට නීතිඥවරුන් එකඟතාව පළ කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ කොළම ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ ප්‍රධානත්වයෙන් අධිකරණයේ සියලුම අතිරේක මහෙස්ත්‍රාත්වරුන්, නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (20 වැනිදා) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණවලට එළඹ තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය තුළ දී එ සාකච්ඡාව පැවැත් වුණි. සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් පවතින අතරතුර, අංක 05 අධිකරණ ශාලාවේ විත්ති කූඩුවේ සිටියදී ඉකුත් පෙබරවාරි 19 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමත් සමගම අධිකරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලු රැසක් මතු වූ අතර එහි මූලික පියවරක් වශයෙන් පොලිස් මූලස්ථානය මගින් දෙන ලද ස්කෑන් යන්ත්‍රයක් අධිකරණයේ ප්‍රධාන දොරටුව අසල සවි කරන ලදී.

එම ස්කෑන් යන්ත්‍රය මගින් නීතිඥවරුන්ද ඇතුළුව අධිකරණය තුළට පැමිණෙන සියලු දෙනා පරීක්ෂාවට ලක් කෙරුණි. එසෙලස දිනපතා නීතිඥවරුන්ද පරීක්ෂා කිරීම් හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය මහා සභා රැස්වීමක් ඊයේ පෙරවරුවේ කැඳවා තිබුණි.

එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳ දැනුවත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලදාරින් අතිරේක මහෙස්ත්‍රාත්වරුන්, නීතිඥවරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පවත්වා තිබුණි.

‘‘කවුරුහරි උසාවියේ ගහමරා ගත්තා කියලා ස්කෑන් යන්ත්‍ර මගින් පරීක්ෂා කිරීමෙන් නීතිඥවරුන් අගෞරවයට පත් වෙනවා. ඒ නිසා ස්කෑන් යන්ත්‍රය මගින් ගොස් කරන පරීක්ෂාවට අපගේ විරෝධය පළ කළා. නමුත් පොලිස් නිලධාරින් විසින් පරීක්ෂා කිරීමේ උපකරණ මගින් කරන පරීක්ෂාවන්ට ලක් කිරීමට සංගමය එකඟ වුණා’’ යැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක සඳහන් කළේ ය.

SendShareShare
Previous Post

ගුවන් හමුදාවේ ප්‍රහාරක පුහුණු ජෙට් එකක් වාරියපොළට කඩන් වැටෙයි! නියමුවන් දෙන්නා අන්තිම තත්පරේ කරපු දේ! VIDEO I Sri Lanka Latest News

Next Post

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට අමාත්‍යංශ සම්බන්ධ කරගන්නේ කොහොමද? PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper