• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට බලය පිහිටුවන්න බැරි පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයකට යටත් කරනවලු! එහෙම කරන්න බෑ! එහෙනම් මොකටද ඡන්ද තියන්නේ? ආණ්ඩුවේ ඉන්නේ බලයෙන් මත්වෙච්ච නීතිය දන්නෙ නැති ඇමැතිවරු! නීතීඥ අජිත් පී. පෙරේරා ආණ්ඩුවට නීති පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

May 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කතරගම දේවාලයෙන් අපේක්ෂා රෝහලේ අලුත් ගොඩනැගිල්ල හැදුවේ බලෙන්ද? දැන් ජාතික සැලැස්ම හැදුවා කිව්වනේ? ඒක පාර්ලිමේන්තුවට දාන්න! සුවසැරියට ගහපු එකත් අසාධාරණයි! නලින්දගේ කතාවට තවත් උත්තරයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජනබලවේගයට ලක්ෂ 23 ක් ඡන්ද අහිමි වුණ බවට ඔවුන් පිලිගන්න අකමැතියි. ඒ වගේම ජනතාව ඔවුන්ට ප්‍රතික්ෂේප කර තිබෙන බව ප්‍රකාශ කරන්න කැමැති නෑ. ඒ නිසා අල්ලස මගින් ජාතික ජනබලවේගයට අහිමි වුණ බලය ලබාගන්න ඔවුන් උත්සහ ගනිමින් සිටිනවා. ඒ වගේම අල්ලස් දිම වරදක් නෙවෙයි අල්ලස් ගන්න මිනිස්සු වැරදි බව ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් ප්‍රකාශ කරනවා. රටේ දුෂණ විරෝධි නිතිය අනුව අල්ලස් දෙන කෙනත් වැරදි අල්ලස් ගන්න කෙනෙත් වැරදියි. එසේ කතා කරන නියෝජ්‍ය ඇමැතිවරයත් වැරදියි. ජාතික ජනබලවේගයට ඡන්දය නොදුන්න මන්ත්‍රිවරුන්ගේ සහය ලබාගන්න උත්සහ කරන බව තමයි නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ. ඔහු ඒ බව නිශ්චිතව ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ඔහුගේ ප්‍රකාශය නිති විරෝධි ප්‍රකාශයක්. ඔහු විනාශ කරන්න උත්සහ කරන්නේ රටේ නීතියයි. ඒ වගේම ජාතික ජනබලවේගයට බලය ලබාගැනිමට නොහැකි පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත් කරන බව සංචාරක නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත් කරන ආණ්ඩුව තිබෙන බලය කුමක්ද? එසේ සිදුකරන්න අවශ්‍ය නම් ඇයි මැතිවරණයක් පවත්වන්න කටයුතු කළේ. එය සිදුකරන්න නොහැකියි. එය ප්‍රජාත්‍රන්ත්‍රවාදය නොවෙයි. පළාත් පාලන ආයතනයක ධුරය දරන සභාපති , උප සභාපති ඉවත් කර කොමසාරිස් පාලනයකට යටත් කරනවානම් ඊට සාධාරණ හේතු තිබිය යුතුයි. පළාත් පාලන ආයතනයක ධුරය දරන සභාපති , උප සභාපති යම් වරදකට වැරදිකරුවන් වුණොත් පමණයි එසේ සිදුකරන්න හැකියාව තිබෙන්නේ. ඒ තිරණ අධිකරණය විසින් පරික්ෂා කරනු ලබනවා. කෙසේ නමුත් රටේ නිති පද්ධතියක් සහ ස්වාධින අධිකරණයක් තිබෙනවා ඒ නිසා ආණ්ඩුවේ තර්ජනවලට සහ අනිතික කරුණු වලට විපක්ෂය යටත් වෙන්නේ නෑ. ඒ වගේම පළාත් පාලන ආයතනවලට ජනතාවගේ කැමැත්තෙන් පත් කරන තිබෙන නියෝජිතයන්ගේ සහායෙන් විපක්ෂයට බහුතර බලයක් හිමි සෑම පළාත් පාලන ආයතනයකම සමගි ජනබලවේගය මුලික වී බලය පිහිටුවන්න කටයුුතු කරනවා. ‘‘ යැයි අජිත් පී පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News

SendShareShare
Previous Post

වෙන්ව තිබුණු උතුර දකුණ එකට යා කළ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් මහින්ද වසර 16කට පසු කියපු සංවේදී කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

මුලින් ජනාධිපතිතුමා සහභාගී වෙන්නේ නෑ කිව්වා! දැන් නිවේදනය කළා යුද ජයග්‍රහණයේ සැමරුම් උත්සවයට ජනාධිපතිතුමාත් එනවා කියලා! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper