ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙවුණු සතිය ඇතුළත සිදු කළ ක්‍රීයාකාරකම් ඇතුළත් ‘ජනපති දිනපොත’ නමින් රූපවාහිනී වැඩසටහනක් මේ වනවිට ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායකයන් විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.