• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිස්ස වැව හාරපු චීන්නුන්ගේ ඇඳුම ගැන කෙහෙළියගෙන් අමුතු විග්‍රහයක්!

June 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
හොරෙන් කරන්න ගිය තිස්ස වැවේ චීන සටන!
Share on WhatsAppShare on Facebook

හම්බන්තොට තිස්සමහාරාමය වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා චීන හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු පුද්ගලයින් පිරිසක් සේවය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකර ඇති බවත්, එම ඇඳුම හුදෙක් අදාළ ආයතනයේ නිල ඇඳුමක් පමණක් බවට එහිදී අනාවරණය වු බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේය.

කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විමසු විට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කළේය.

ප්‍රශ්නය – දේශීය පුද්ගලයින්ටත් පුළුවන් ද මේ වගේ ඇඳුම් ඇඳගෙන රාජකාරි කරන්න?

“ලියාපදිංචි ආයතනයක් නම්, ආරක්ෂක ආයතනයක් නම් ඒ ආයතනවල ලැයිස්තුවක් තියෙනවා ඇඳුම් තිබිය යුත්තේ කෙසේ ද කියලා. එතැනින් වෙනස් වෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න වෙනවා. ඉදිරිපත් කළාම ඒකට අනුමැතියක් හිමිවෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්.“

ප්‍රශ්නය – මේ පුද්ගලයෝ චීන ආරක්ෂක අංශවලට සම්බන්ධ අය ද?

“අපි දන්නා තරමට යුද හමුදා කට්ටිය නෙමෙයි. මේ තියෙන්නේ CID වාර්තාව. එහි සඳහන්ව තිබෙනවා එය සාමාන්‍ය කට්ටලයක් බව. පෙළක් වෙලාවට මම දැකලා තියෙනවා ගැරාජ්වලත් ඔය වගේ “overall kits” තියෙනවා. ඔබතුමන්ලා ගිහින් බලන්න පෙළක් හොඳ ගැරාජ්වල එහෙම ඒවා තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලන්න. මම ඕනේ නම් කියන්නම් ඒවගේ ගැරාජ් කිහිපයක්ම.“

SendShareShare
Previous Post

ප්‍රබල දේශපාලකයන්ගෙන්-ඉහළ ආරක්ෂක නිලධාරීන්ගෙන්-පාතාල කල්ලිවලින් මරණ තර්ජන! ශානි ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට යවපු ලියුම මෙන්න!!

Next Post

තුන්කට්ටුව ලංකාවට එයි! මීගමුවේ හෝටලයකට අරන් යයි!!

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.