• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍ය තත්ත්වය අයහපත්ලු! අද කෙහෙළියට පාර්ලිමේන්තු එන්න බෑලු! I Sri Lanka Latest News

February 7, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
බාල ‌‌බෙහෙත් ගෙනා සිද්ධියට ‌ඇමැති කෙහෙළිය 15 වනතෙක් රිමාන්ඩ්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද (7) විවෘත කරන නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය සඳහා, රක්ෂිත බන්ධනාගාර ගත කර බන්ධනාගාර රෝහලට යොමු කර සිටින හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහභාගි නොවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා වෙත දැනුම් දී ඇත.Sri Lanka Latest News

අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත තමන් මෙම 07 දා පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගි නොවන බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තු බලධාරින් වෙත අත්සන් සහිත ලිඛිත ප්‍රකාශක් ඊයේ (06) පස්වරුවේ ලබා දී තිබේ.

නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි, හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා යොමු කරන ලෙස වේත්‍රධාරිවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යොමු කර තිබී ඇත.

ඊට පිළිතුර යොමු කරමින් බන්ධනාගාර දෙපාර්තමේව්තුව සඳහන් කර ඇත්තේ රඹුක්වැල්ල් මහතා ‌අද(07) පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගි නොවන බවට ප්‍රකාශයක් ලබා දුන් බවයි.

මේ අතර බන්ධනාගාර උසස් නිලධාරියකු පැවැසුවේ ඊයේ (06) දිනයේ රඹුක්වැල්ල මහතා තමන් පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි නොවන බව සඳහන් කළද අද(07) දිනයේ දී ඔහු තමාට එම සභාවාරය සඳහා යාමට අවශ්‍ය බව දැන්වුවහොත් ඔහුව පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට කටයුතු යොදන බවයි.

SendShareShare
Previous Post

ඔන්ලයින් පනත සම්මත කරපු විදිහ වැරදිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ ඇතුළත් කළේ නැද්ද? ව්‍යවස්ථාව උල්ලංඝනය කළාද? කතානායක කාර්යාලයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

විල්පත්තුවේ කෝමාරිකා වගාවක් බලන්න ගිය ආනන්දසාගර හිමියන් ඇතුලු හිමිවරු පිරිසකට ප්‍රහාරයක්! වාහනයකටත් ගහයි! ‌ව්‍යාපාරික තාඹුගලට චෝදනාවක්! ප්‍රහාරයේ වීඩියෝව මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.