• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කටුනායක ගුවන් පාලන කටයුතු ඩිජිටල්කරණය වෙයි! Sri Lanka Latest News

November 21, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
කටුනායක ගුවන් පාලන කටයුතු ඩිජිටල්කරණය වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කටුනායක ගුවන් තොටුපළේ ගුවන් පාලන කටයුතු නවීකරණය කිරීමේ නව වැඩපිළිවෙළ යටතේ ප්‍රධාන ගුවන් පාලන කුළුන සහ රේඩාර් මධ්‍යස්ථානය පූර්ණ ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීම ආරම්භ කර ඇත. (Sri Lanka Latest News)

මෙම නව ඩිජිටල් ගුවන් ගමන් පාලන කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද (21) පෙරවරුවේ සිදුකෙරිණ.

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සහ පිටව යන සෑම ගුවන්යානාවක්ම පාලනය, පාලන කුළුන සහ රේඩාර් මධ්‍යස්ථානය මඟින් සිදු වූ අතර එම දත්ත මේ තාක් ලිවීම සිදුවූයේ පාලකවරුන්ගේ අතිනි.

නමුත් මෙම නව ගුවන් ගමන් පාලන කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව දත්ත අතින් ලිවීම අවශ්‍ය fනාවන අතර, දත්ත එම මොහොතේම අවශ්‍ය ස්ථාන වෙත ලබාදීමේ හැකියාව ලැබෙනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් කලාපයේ ගුවන් සංචරණ සේවා සැපයීම ඉතා කාර්යක්ෂම වන අතර, වැඩි ගුවන් යනා ප්‍රමාණයකට සේවා සැපයීමේ හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම මෙම නව පද්ධතිය පෙර තිබු පාලන පද්ධතියට වඩා තාක්ෂණික වශයෙන් ඉතා ඉහල බැවින් පෙර තිබු පද්ධතිය මගින් ගුවන්යානයක පියසර උස, ස්ථානය සහ වේගය පමණක් ලබාගත හැකි වු අතර, මෙම නව පද්ධතිය මගින් ගුවන් යානයේ නියමු කුටියේ සියලු දත්ත ගුවන් පාලන කුළුන වෙත ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එබැවින් ගුවන් ගමන්වල ආරක්ෂාව පිලිබඳ දත්ත 100%ක් ලබාගැනීමට හැකිවනු ඇත.

මෙම නව පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගම විසින් රුපියල් බිලියන 1.2ක් වැයකර ඇත.

මෙම නව ඩිජිටල් පද්ධතිය ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගවන් තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

SendShareShare
Previous Post

අයවැයට පක්ෂව 122යි! විරුද්ධව 77යි! මහින්ද පක්ෂ වෙයි! චමල්-නාමල් ඇවිත් නෑ! I Sri Lanka Latest News‍

Next Post

තාත්තා ඡන්දය දුන්නත් මම දුන්නේ නැත්තේ මේ හින්දා! ජනතාවට සහන නෑ! සමහර යෝජනා ඉටු කරන්න බෑ! ගිය පාර යෝජනා ‌මේ පාරත් තියෙනවා! ගම දියුණු කරන වැඩපිළිවෙළක් නෑ! නාමල් එළිපිට කියයි! Sri Lanka Latest News‍

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.