වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පිළිබදව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ විශ්වාසය බිද වැටී ඇති බව සජබ වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
උන්වහන්සේලා හමුවූ අවස්ථාවේදී මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව කෙරෙිහ ඇති අවිශ්වාසය උන්වහන්සේලාගෙන් ප්‍රකට වූ බවද ඇය සදහන් කර සිටියාය.
එමෙන්ම ලබන 24 වැනි දින මහනුවර මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගණයේදී සජබ කාන්තා සමුලුවක් පවත්වා සජබ කාන්තා ශක්තිය රටට පෙන්වන බවද ඇය සදහන් කළාය.